Archives

No archives to show.

Categories

  • No categories

About Us

මෙම දැනුවත්වීමේ ඉගෙනුම් මොඩියුලය එක්සත් රාජධානියේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කීරීමේ පොලීසිය (Counter Terrorism Police) විසින් නිපදවන ලද්දකි. එහි අඩංගු දසුන් සහ නිදර්ශන එක්සත් රාජධානියට අදාළ ඒවාය. නමුත් අන්තර්ගතය මුළුමනින්ම සිංහල බසට පරිවර්තනය කොට ඔබගේ දැනුවත් වීම සදහා සකස් කොට ඇත.

මෙම සම්පුර්ණ ඉගෙනුම් මොඩියුලය කොටස් 7 කින් සමන්විත වේ. එක් එක් කොටස අවසානයේ ඊට අදාලව අසනු ලබන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදීමෙන් මොඩියුලය සාර්ථකව නිමකර ඔබගේ සහතිකපත ලබාගන්න.