මොඩියුලය ආරම්භ කිරීමට පෙර, කරුණාකර පහත ප්රශ්න වලට පිළිතුරු සපයන්න
දැන් ඔබ මෙම පුහුණුව ලබා ගන්නේ කණ්ඩාම් සැසියක් ලෙසට ද?
We encourage participants who are able to complete the e-learning individually to do so. Those who are unable to complete it independently may instead participate in a guided group session facilitated by someone within the organization
විද්යුත් ඉගෙනුම් මොඩියුලය තනි තනිව සම්පූර්ණ කළ හැකි සහභාගිවන්නන්ට එසේ කිරීමට අපි දිරිමත් කරමු. එය ස්වාධීනව සම්පූර්ණ කිරීමට නොහැකි අයට ඒ වෙනුවට ආයතනයේ කෙනෙකු විසින් පහසුකම් සපයනු ලබන මඟ පෙන්වන කණ්ඩායම් සැසියකට සහභාගී විය හැකිය.