HomeCoursesත්රස්තවාදයට එරෙහි ක්රියාමාර්ග පිළිබඳ දැනුවත් වීමේ විද්යුත් ඉගැනුම් මොඩියුලය ත්රස්තවාදයට එරෙහි ක්රියාමාර්ග පිළිබඳ දැනුවත් වීමේ විද්යුත් ඉගැනුම් මොඩියුලය 692 students enrolled Created by admin Last updated February 5, 2025 Current Status Not Enrolled Price Free Get Started Log In to Enroll ත්රස්තවාදයට එරෙහිව ක්රියා කීරීම අප කාගේත් වගකීමකි. ත්රස්තවාදයට එරෙහිව ක්රියාමාර්ග ගැනීමෙන් සියලු මාදිලියේ අපරාධ වැලක්වීමට හා අවම කිරීමට ඔබටද සහය විය හැක. පාඨමාලාවේ සංයුතිය 1. ත්රස්තවාදය පිළිබඳ හැඳින්වීමක් 2. ආරක්ෂක දුර්වලතා හඳුනාගැනීම 3. සැක කටයුතු හැසිරීම් හඳුනාගෙන, ප්රතිචාර දක්වන්නේ කෙසේද? 4. සැක කටයුතු අයිතමයක් හඳුනාගෙන ඒ ගැන ක්රියා කළ යුතු අයුරු 5. බෝම්බ තර්ජනයක් ඇති අවස්ථාවක දී කළ යුතු දේ 6. ගිනි අවි හෝ ආයුධ යොදාගත් ප්රහාරයකට ප්රතිචාර දක්වන අයුරු 7. සාරාංශය 8. ඔබගේ සහතික පත ලබාගන්න